උල්ෆ් ක්‍රිස්ටසොන්
උල්ෆ් යාල්මාර් එඩ් ක්‍රිස්ටසොන් (උපත 1963 දෙසැම්බර් 29) යනු, 18 ඔක්තෝබර් 2022 දින සිට ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා සහ,[1] 1 ඔක්තෝබර් 2017 දින සිට ස්වීඩනයෙහි මෝඩිරේට් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන දේශපාලනඥයෙක් වෙයි.
උල්ෆ් ක්‍රිස්ටසොන් Ulf Kristersson | |
---|---|
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා | |
In office 18 ඔක්තෝබර් 2022 | |
Monarch | කාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව් |
Deputy | එබ්බා බුෂ් |
පූර්වප්‍රාප්තිකයා | මැග්ඩලියනා අන්ඩර්සොන් |
ස්වීඩනයෙහි විපක්ෂ නායක | |
In office 1 ඔක්තෝබර් 2017 – 18 ඔක්තෝබර් 2022 | |
Monarch | කාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව් |
අග්‍රාමාත්‍යවරයා | ස්ටෙෆාන් ලොෆ්වන් මැග්ඩලියනා අන්ඩර්සොන් |
පූර්වප්‍රාප්තිකයා | ඇනා කිංබර්ග් බත්‍රා |
අනුප්‍රාප්තිකයා | මැග්ඩලියනා අන්ඩර්සොන් |
මෝඩිරේට් පක්ෂයේ නායක | |
In office 1 ඔක්තෝබර් 2017 | |
Deputy | පීටර් ඩැනියෙල්සොන් එලිසබෙත් ස්වන්ටෙසොන් |
පක්ෂ ලේකම් | ගුන්නාර් ස්ට්‍රොමර් |
පූර්වප්‍රාප්තිකයා | ඇනා කිංබර්ග් බත්‍රා |
සමාජ ආරක්ෂණ අමාත්‍ය | |
In office 5 ඔක්තෝබර් 2010 – 3 ඔක්තෝබර් 2014 | |
අග්‍රාමාත්‍යවරයා | ෆෙඩ්රික් රෙයින්ෆෙල්ඩ් |
පූර්වප්‍රාප්තිකයා | ක්‍රිස්ටිනා හස්මාර්ක් පෙර්සොන් |
අනුප්‍රාප්තිකයා | ඇනිකා ස්ට්‍රැන්ඩ්හෝල් |
මධ්‍යස්ථ තරුණ සංගමයේ සභාපති | |
In office 26 නොවැම්බර් 1988 – 24 ඔක්තෝබර් 1992 | |
පූර්වප්‍රාප්තිකයා | බියට්‍රිස් ඇස්ක් |
අනුප්‍රාප්තිකයා | ෆෙඩ්රික් රෙයින්ෆෙල්ඩ් |
රික්ස්ඩැග්හි මන්ත්‍රී | |
In office 4 ඔක්තෝබර් 2014 | |
ඡන්ද කොට්ඨාසය | සෝඩර්මන්ලන්ඩ් ප්‍රාන්තය |
In office 5 ඔක්තෝබර් 1991 – 30 අප්‍රේල් 2000 | |
ඡන්ද කොට්ඨාසය | ස්ටොක්හෝම් මහනගරය |
Personal details | |
උපත | උල්ෆ් යාල්මාර් ක්‍රිස්ටසොන් 29 දෙසැම්බර් 1963 ලුන්ඩ්, ස්වීඩනය |
දේශපාලන පක්ෂය | මෝඩිරේට් පක්ෂය |
කලත්‍රයා | බර්ගිටා එඩ් (වි. 1991) |
ළමයි | 3 |
පදිංචිය | සාගර් මන්දිරය |
Alma mater | උප්සලා විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
Military service | |
ශාඛාව/සේවාව | ස්වීඩන් යුද්ධ හමුදාව |
සේවා කාලය | 1983–1984 |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "උල්ෆ් ක්‍රිස්ටසොන්: ස්වීඩිෂ් පාර්ලිමෙන්ට් එලික්ට්ස් නිව් පීඑම් බැක්ඩ් බයි ෆා රයිට් —අගේන්". බීබීසී. සම්ප්‍රවේශය 18 ඔක්තෝබර් 2022.