උපුටා ගැනීමේ එඓතිය පිළිබඳ නීතිය සීමා සහ උපුටා ගැනීමේ ව්යාතිරේඛය

අදහස් ද්වීධාකරණය සහ වාද සංයුක්ත කිරීම


1785 දී එම්මානුවෙල් කාන්ට් විසින් ඔහුගේ වොන් ඩර් අන්රෙච්ට්මාßඉග්කේට් ඩෙස් බූචෙර්නච්ඩෘcක්ස් නම් නිබන්ධනයෙන් භෞතිකය අණන්යතාවයෙන් විඛණ්ඩනය කොට දක්වන ලදී. මෙම විඛණ්ඩනය පරකාශකයන්ට, අත්රමැදියන්ට සහ මුල් ලේඛන කතුවරුනට ඉතා වැදගත් එකක් විය.

ප්රථම වාද මිළකිරීම සහ එහි භාහ්ය සාදක

උපුටා ගැනීමේ නීතිය මගින් පිටපත් හිමිකරුවකු විසින් නීත්යාණුකුලව නිසි අවසරයක් හිමිකරුගෙන් ලබා ගත් පිටපත් නැවත විකිණීමැ තහනම් නොකරයි. මෙනිසා එය නීත්යාණුකූල වේ. උදාහරණැයක් ලෙස උපුටාගත් පොතක් හෝ සංයුක්ත තැටියක් නැවත ව්කිනිය හැක. මෙය එක්සත් ජනපදයෑදී ප්රථම වාධ මිළ් කිරීම ලෙස හඬුන්වයි, අධිකරණය මගින් අනුමත ඹ්හාවිත කළ පොත් සාප්පු අරඹා ඇත. සමහර රටවල් මුල් හිමිකරු හට එම ප්රකාශණැ ද්විතීක වෙළඳාම සීම කිරීම සඳහා සමාන්තර ඹ්හාදක පනවා ඇත. වාදයක ප්රථම මිළ කිරීම පිටස්තරකිරීමේ එඓතිවාසිකම ලෙස හඬුන්වයි. අනෙක් සමහර රටවලමෙය වෙනස් ආකාර වලින් පේටන්ට්, වෙළඳ ලකුණු සඳහාද අදාල වේ. මෙහිදී මතක තබාගතයුතු කරුණ නම් ප්රථම වාද මිළ කිරීම අදාල නීත්යානුකූල පිටපත් බලතල මාරු කිරීම සඳහාද අදාල බවයි. නමුත් මෙය නීහ්යානුකූල නොවන පිටපත් සඳහා අදාල නොවේ.

අමතර වශයෙන් උපුටා ගැනීම බොහෝ සිද්ධි වලදී අනෙක් අයෙකුව තමාට අයත උපුටාගත් කාර්යය නවීකරණය, බැහර කිරීම හෝ විනාහ කිරීම දුර්විකාණයක් නොවන තාක් තහනම් නොකරනු ලබයි. නමුත් සදාචාරාත්මක එඓතිවාසිකම් බලපැවැත්වෙන රටවල බුද්ධිමය දේපල හිමිකරුවෙකුට සමහර සංසිද්ධීන්වලදී කුමණාකාරයේ හෝ වෙනසක් එයට සිදුකිරීම වලකාලිය හැක.

සාධාරණැ භාවිතය සහ සාධාරණ ගණුදෙනුව

බුද්ධිමය දේපල හිමිකම් සියලු උපුටා ගැනීම් සහ ද්විදත්වකරණය තහනම් නොකරයි. එක්සත් ජනපදයේ සාධාරණැ භාවිත ප්රතිපත්ති බුද්ධිමය දේපල පනත 1976 යටතේ 17 ඌ.එස්.සී 102 ඡේදය යටතේ ඛේතිත නීති ස\ග්රහායෙන් අවසර නොම්තිව වුවද සමහර උපුටා ගැනීම් බෙදා හැරීමට අවස්ර ලබ දී ඇත. නමුත් ව්යවස්තාව සාධාරණ භාවිතය හඳුන්වා නැත, ඒ වෙනුවට ආන්තික නොවන සාධක මෙය විශ්ලේශණය සඳහා දක්වා ඇත. ඒවා නම්

1. ඔබගේ භාවිතය සඳහා හේතුව සහ ලකුණ 2. උපුටා ගැනීමේ ස්වභාවය 3. ප්රමාණය සහ සම්ප්පූර්ණ කාර්යයෙන් උපුටා ගත් කොටස, (සාමාන්යයෙන් වචන 400ට අඩු විය යුතුය

4. එම උපුටා ගැනීම මගින් සාමාණ්ය වෙළඳපොළ අගයට එල්ලවන බලපෑම හෝ උපුටා ගැනීමේ වටිනාකම.

එක්සත් රාජධානියේ සහ බොහෝ පොදු රාජ්යමණ්ඩලීය රටවල මීට සමාන වූ සාධාරණ භාවිත ප්රතිපත්තියක් අධිකරණය හෝ ව්යවස්ථාපිතව හඳුන්වාදී ඇත. මෙම සංකල්පය සමහර අවස්ථාවලදී නියමාකාරයෙන් හඬුන්වා නැත. කෙසේනමුත් කැනඩාවේදී පුද්ගලික භාවිතය සඳහා උපුටා ගැනීම 1999 සිට අනුමත කර ඇත. ඕස්ට්රේලිආවේ සාධාරණ භාවිතය 1968 බුද්ධිමය දේපල පනත යටතේ සීමිත කාර්යන් 2සඳහා අනුමැතියකින් තොරව උපුටා ගැනීමට අවකාශ සපයා ඇත. සාධාරණ ගණුදෙනු භාවිතාවන් යනු සමීක්ෂණ සහ අධ්යයනයන්, යලිකියවීම්, ප්රවෘත්ති වාර්ථාකරණයන් හා වෘත්තීයමය උපදෙස් ලබාදීම් ආදිය වේ.

එක්සත් ජනපදයේ එඈචාරේ (ගෘහස්ථ ශ්රව්ය පටිගත කිරීම් පනත ඡේද අංක 10 1992) මගින් පාරිභෝගිකයන්ගේ වාණිජ නොවන පරමාර්ථයන් සඳහාද කරන ශ්රව්ය පටිගත කිරීම්ද තහනම් කර ඇත.

   ඡෙද 1008. අයිතිවාසිකම් කඩකිර්රිමේකාර්යයන්     තහනම් කිරීම

මෙම නීතිය යටතේ උපුටා ගැනීමේ අයිතිය කඩකරණ කිසිදු නිශ්පාදන, ආනයනික, බෙදාහැරීමකට ලක් කළ පටිගතකිරීමේ කිසිදු උපක්රමයක් පිළිබඳව වූ චෝදනා සඳහා ක්රියාමාර්ගයක් නොගනී.

පසුකාලීන පනත් මගින් එක්සත් ජනපද බුද්ධිමය දේපල පනත සංශෝදනය කරන ලදී. ඒ අනුව පිටපත් 10කට වඩා උපුටා ගැනීම වාණිජ අරමුණක් උදෙසා සිදු කරන්නකි. නමුත් එවනි උපුටා ගැනීම් අනුමත කිරීම සඳහා පොදු නියමයක් නැත. කාර්යයක සම්පූර්ණ පිටපතක් ලබා ගැනීම හෝ බොගෝ අවස්ථාවලදී එහි කොටසක් උපුටා ගැනීම වරදකි. ද්විමය සහශ්ර බුද්ධිමය දේපල පනත මගින් බුද්ධිමය දේපල හිමිකරුවකුට අයත් කාර්යයක් නැවත උපුටා ගැනීම සඬහා යොදා ගන්න උපකරණ නිපදවීම, ආනයනය, බෙදා හැරීම තහනම් වේ.

පැවරීම සහ ලියාපදිංචිය

බුද්ධිමය දේපල හිමිකමක් හුවමාරු කිරීමට හෝ තවත් පාර්ශවයකට පැවරීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස ගීත සමුච්ඡයක් පටිගත කරන සංගීතඥයකු තම බුද්ධිමය දේපල සන්දහා ගෙවීමකට යටත්ව ඒවා පටිගත කිරීමේ සමාගම සමග ගිවිසුමකට එළඹිය හැක. මූලික බුද්ධිමය දේපල හිමිකරුවා මේව නිෂ්පාදනය හා අලෙවිය මගින් නිර්මාණකරුවාට වඩා ලාඹ ඉපෙයීමේ පරමාර්ථ අතින් ඉතා දුරින් සිටිනු ඇත. සංගීතයේ ඩිගිටල් යුගය වන මෙකල ගීත උපුටා ගැනීම හෝ බෙදා හැරීම අඩුම වියදමකින් අන්තර්ජාලය හරහා සිදු කළ හැක. නමුත් පටිගත කිරීමේ ක්ෂේත්රය නිර්මාණකරුවාව සහ ඔහුගෙ නිර්මාණ වැඩිදුර අලෙවිකරණයකට භාජනය කිරීම මගින් ඉහළ ප්රේක්ෂක ප්රතිචාරයක් ලබා ගනී. බුද්ධිමය දේපල හිමිකරුවකු තමා සතු සියලුම එවන් හිමිකම් බොහෝ පරකාශකයන් උණන්දු කළද හුවමාරු කළ යුතු නැත. සමහරක් බුද්ධිමය දේපල හුවමාරු කළ හැක හෝ හිමිකරු හට වෙනත් පාර්ශවයකට විධායක නොවන බලපත්රයකින් සීමිත කාලයකට හෝ සීමිත ප්රදේශයක උපුටා දැක්වීමට හෝ බෙදා හැරීමට පැවරිය හැක. මේ සඳහා යම් යම් නීතිමය අවශ්යතාද සපුරාලිය යුතු වේ. ඕස්ට්රේලියනු නීතියට අනුව; 1968 ඕස්ට්රේලිය බුද්ධිමය දේපල පනත සී 239 ඡේදය බලන්න. එයට අනුව යම් කාර්යයකට මුදල් ගෙවීමෙන් පමණක් එය හිමි නොවේ. ඒ සඳහා එය ලිඛිතව පැවරිය යුතු වේ.

එක්සත් රාජදානියේ නීතියට අනුව බුද්ධිමය දේපලක හිමිකමක් පැවරීම පවරන්න විසින් පිටසන් කරන ලද ලියවිල්ලක් මගින් සිදු කිරීම අනිවාර්ය වේ. ඒ සඳහාඅ බුද්දිමය දේපල හිමිකමට පරම බලපත්ර අයිතිය අයත් වේ. මෙම බලපත්ර ඵලදායී වීමට පවරන්න විසින් පිටසන් කළ ලිඛිත ලියවිල්ලකින් ප්රදානය කළ යුතු වේ. විශේශ පැවරීමක් හෝ ප්රදානයක් අවශ්ය නොවේ. බුද්ධිමය දේපල කාර්යයන් දක්වන ලද සරල ලියවිල්ලක් මේ සඳහා ප්රමාණවත් වේ. විධායක නොවන ප්රදානයක් එක්සත් ජනපද නීතියට අනුව ලිඛිතව ප්රදානය කළ යුතු නොවේ. මේවා වාචිකව හෝ පාර්ශවයන්ගේ ස්වභාවයට අනුවද දැක්විය හැක. මෙම පැවරීම් සියල්ල එක්සත් ජනපද බුද්ධිමය දේපළ හිමිකම් කාර්යාලයේ වාර්තා විය යුතු වේ. එම වාර්තා වීම අවශ්ය නොවන ප්රදානයන් නිශ්චල දේපල පැවරීමකදී වැනි අති විශේශ වරප්රසාද සඳහා හිමිකම් කියයි.

බුද්දිමය දේපල හිමිකම් බලපත්රගතකිරීමද සිදු කළ හැක. සමහරක් නීති පද්ධතීන්ට අනුව බුද්දිමය දේපල හිමිකම් නියමිත ව්යවස්ථාපිත බලපත්ර යටතට අයත් වේ. මෙවා අනිවාර්ය බලපත් ලෙසද හැන්දින් වේ. මක්නිසාද යත් මෙවැනි කාර්යයන් උපුටා ගැනීමට බලාපොරොත්තු වන්නෙකු හට එහි හිමිකරුගේ අනුමැතිය අවශ්ය නොවන අතර ඒ සඳහා රජයට නියමිත ගාස්තුවක් ගෙවිය යුතු වේ. මෙම අවශ්යතා සපුරාලීමට අපොහොසත් වීම එම පුද්ගලයා නීති උල්ලන්ගනයකට ලක්කල පුද්ගලයෙකු බවට පත් වේ. සියලුම කාර්යයන් එකින් එක සෙවීමේ ප්රායෝගික අපහසුතාව නිසා එඈස්කේඒපී, බීඑමයි, එසේඑසේසී වැනි බුද්දිමය දේපල හිමිකම් එකතු කිරීමේ ආයතන/ සමාජ හිමිකම් ගාස්තු එකතු කිරීම සඳහා පිහිටුවා ඇත. මෙම වෙළඳ ක්රමය ව්යවස්ථාපිත බලපත්ර විපථ කරන නමුත් එම ගාස්තුව මගින් සාමූහික අයිතීන් පිළිබඳ මිල නියම කිරීමට උපකාරී වේ.

සමාන නීතිමය අයිතිවාසිකම්

බුද්දිමය දේපල හිමිකම් මගින් අදහසක නිර්මාණශීලී හෝ කලාත්මක භාවපරකාශනයක් ආවරණය කරයි. පේටන්ට් නීතිය මගින් නව්ය උත්පාදන ආවරණය කරයි. වෙළඳ සලකුනු නීතිය භාණ්ඩ හා සේවා සඳහා යොදා ගන්නා විශද ඌ සලකුණු ආවරණය කරයි. ලියාපදිංචි සැලසුම් නිර්මාණ නීතිය මගින් නිශ්පාදිතයක හෝ කෘත්යානුගත් ලිපියක හා පෙනුම සහ ස්වභාවය ආවරණය කරයි. වෙළඳ රහස් නීතිය මගින් රහස්ය හා සංවේදී වූ දැනුම හා තොරතුරු ආවරණය කරයි.

බුද්දිමය දේපල හිමිකම් සහ වෙළඳ නාම නීතින් සිද්ධාන්තමය වශයෙන් වෙනස් වුවද ඒවා එකකට වඩා වැඩි සංඛ්යාවක් එකම අයිතමය හෝ විශයපථය ආවරණය කරයි. උදාහරණ ලෙස මිකී මවුස් කාර්ටූනයේ පිංතූරය සහ නම වෙළඳ නාම ගනයට අයත් වන අතරම, සම්පූර්ණ කාර්ටූනය බුද්දිමය දේපල හිමිකම් යටතට අයත් වේ.

අනෙක් විලක්ෂන කරුනක් නම් බුද්දිමය දේපල හිමිකම් සහ පේටන්ට් නීතිය ව්යවස්ථාපිතව හඳුනාගත් අයිතමයන්ය, නමුත් වෙළඳ නාම ලියාපදිංචිය කාලානුරූපීව නිසි ගෙවීම් මගින් යාවත්කාලීන වන දෙයකි. නමුත් වරක් බුද්දිමය දේපල හිමිකම් ලෙස දැක්වූ විට එය පොදු විෂයපථයක් වන අතර කවරෙකුහට වුවද භාවිතයට හැකියාව ඇත. එක්සත් ජනපද සහ එක්සත් රාජධානි අධිම්කරණයන් මගින් පොදු නීති බුද්දිමය දේපල හිමිකම් වදය ඉවත් කරණ ලදී. පොදු විෂයපථයක ඇති කාර්යයන් පොදුවේ ඇති කාර්යයන් සමග පටලව නොගතැඈඋතුය. අන්තර්ජාලයේ උත්පතනය කර ඇති ඇති කාර්යයන් පොදුවේ දක්නට ඇති කාර්යයන් සඳහා උදාහරණ වේ. නමුත් සාමාන්යයෙන් එවැනි කාර්යයන් උපුටා ගැනීම හිමිකරුගේ අයිතිවාසිකම් උල්ලංගනය නොකරයි.