ගෞරවණීය උදේන විජේරත්න (ඉංග්‍රීසි: Udena Wijerathna) පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව.

පුද්ගලික තොරතුරු
උපතමීරීගම
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන් සංස්කරණය

උදේන විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. උදේන, හිටපු අමාත්‍ය ගරු මහේන්ද්‍ර විජේරත්න මැති තුමාගේ පුතනුවන්ය. තවද ඔහු පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යන්ගේ මී මුණුපුරා වෙයි. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මොහුගේ එකම සොහොයුරියයි.

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=උදේන_විජේරත්න&oldid=591501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි