උදළු
(උදැල්ල වෙතින් යළි-යොමු කරන ලදි)
පොළව සීරීමට සහ පස් කැපීමට ගන්නා කුඩා මෙවලම් වර්ගයකි.
උදළු වර්ග සංස්කරණය
පෝරු උදැල්ල සංස්කරණය
මඩ ස්භාවයක් පොලව සදහා භාවිත කරන උදැල්ලකි.
කරදිග උදැල්ල සංස්කරණය
ගැඹුරට පස පෙරලිය හැකිය උ
කොණ්ඩ උදැල්ල සංස්කරණය
ගැඹුරට පස පෙරලීමට සහ උදළු ගෑමට
අඩසඳ උදැල්ල සංස්කරණය
ගැඹුරට පස පෙරලීමට
යාපනේ උදැල්ල සංස්කරණය
ප්රධාන ලිපිය: යාපනේ උදැල්ල
වැලි පස සදහා. බර වැඩි උදැල්ලකි
කොළ උදැල්ල(ශාක පත්‍රයක හැඩති) සංස්කරණය
විශාල උදැල්ලකි.