උද්භිද උද්‍යාන
උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පරීක්‌ෂණ, සංරක්‌ෂණය, ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක් වේ. [1]
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2018 ජූලි) |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය". දිවයින Online EDITION. සම්ප්‍රවේශය 2018-06-16.