උදවු:ඒකාබද්ධකිරීම

ඒකාබද්ධයක් යෝජනාකිරීම සංස්කරණය

  1. ප්‍රරූපීය ලෙසින් අන්ත ලිපියෙහි සංවාද පිටුවෙහි (සාකච්ඡා පිටුව ලෙසින්ද හැඳින්වේ), එක් සංවාද ඡේදයක් තනන්න.[1] බලපෑම් ලද ලිපි ලැයිස්තුවක් සහ ඒකාබද්ධ කාර්කිකත්වය මෙහි අන්තර්ගත විය යුතුය.
  2. එක් එක් ලිපිය තුල උචිත ඒකාබද්ධ ටැගය බහාලන්න. සියළු ටැගයන්හී සංවාදය සබැඳියන්, නව සංවාද ඡේදය වෙත යොමු වන පරිදී නියමාකාරයෙන් සඳහන් කල යුතුවෙයි.

මෙම සැකිලි තුල "subst" යන්න භාවිතා නොකරන්න.


  1. බලාපොරොත්තු වන්නාවූ අන්ත ලිපිය, දැනට නොපවතින සංයෝජන ලිපියක් නම්, එය වේගවත්-මකාදැමීමට ලක් වීම WP:වේමඋ#සා8 හෝ විකිපීඩියා:මකාදැමීම සඳහා ප්‍රකීර්ණකය වෙත ඇතුළු කිරීමට යෝජනා වීම හෝ වැලැක්වීම සහතික කිරීමට, එහි සාකච්ඡා පිටුව නොතනන්න.
"https://si.wikipedia.org/w/index.php?title=උදවු:ඒකාබද්ධකිරීම&oldid=127066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි