උඩරට සිංහල මෝස්තර කලාවේ මූලිකාංග
දිව්‍ය
සංස්කරණය- ඉර
- හඳ
සත්ත්‍ව
සංස්කරණයමිත්යා සත්ත්‍ව
සංස්කරණය- කිඳුරා
- ශැරපෙන්දියා / ගුරුලා - හංස සිරුරකි. සිංහ හිසකි.
- ඇත්කඳලිහිණියා
- මකරා
- භේරුණ්ඩපක්‍ෂියා - දෙහිස් රාජාලියෙක්
- නරසිංහ - සිංහ සිරුරකි. මිනිස් හිසකි.
- ගජසිංහ - සිංහ සිරුරකි. ඇත් හිසකි. නුවරකලාවියේ කොඩියේ දක්නට ඇත
අඩ මිත්‍යා සත්ත්‍ව
සංස්කරණය- හංස
- කිබිහි සිංහ
- නාග
ස්වභාවික සත්ත්‍ව
සංස්කරණය- මාලු
- ගිරවා
- කුකුළා
- මොනරා
- සැළලිහිණියා
- මුවා
- හාවා
- දඬුලේනා
- ගොනා
- ඇතා
- අස්සයා
- බල්ලා
- කපුටා
- මිනිසා
ශාක
සංස්කරණයමිත්යා ශාක
සංස්කරණය- නාරිලතා
- පරසතු මල
- කප්රුක
සම්ප්‍රදායික නම දන්නා ශාක මෝස්තර
සංස්කරණය- මල
- කතුරු මල
- පිච්ච
- නෙළුම්
- පලා පෙති / නෙළුම් පෙති
- සපු මල
- ලියවැල / ලතාව
සම්ප්‍රදායික නම නොදන්නා ශාක මෝස්තර
සංස්කරණයවෙනත්
සංස්කරණය- ඉරි
- වක
- රවුම
- සංගසූරිය
- ත්‍රිකෝණ
- දිය රල
* තොරණ
- කතිරෙ
- ස්වස්තිකය
- කලස් දඟය
- ලණු ගැට
- අරිම්බුව
මූලාශ්‍ර
සංස්කරණය- එච්. ඇම්. සෝමරත්න (මුල් කෘතිය - ආනන්ද කුමාරස්වාමි) (1962). මධ්‍ය කාලීන සිංහල කලා. සංස්කෘතික දෙපාර්තමේන්තුව.