උඅර් රාජකීය ක්‍රීඩාව

'කොටු විස්සෙහි ක්‍රීඩාව ලෙසින්ද හැඳින්වෙන, උඅර් රාජකීය ක්‍රීඩාව යන්නෙන් අදහස් වන්නේ ඉරාකයෙහි උඅර් රාජකීය සොහොන් ගැබ් තුල තිබී ශ්‍රීමත් ලෙනාඩ් වුලී විසින් 1920 ගණන් වලදී සොයාගත් ක්‍රීඩාඵලක දෙකකින් නිරූපණය කෙරෙන පුරාතන ක්‍රීඩාවකි.

උඅර් රාජකීය ක්‍රීඩාව
Createdක්‍රිපූ 2600–2400
Period/cultureආදි රාජවංශික III
Registration1928,1009.378
"https://si.wikipedia.org/w/index.php?title=උඅර්_රාජකීය_ක්‍රීඩාව&oldid=391519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි