ඊ. එල්. සේනානායක ළමා උද්‍යානය

ඊ. එල්. සේනානායක ළමා උද්‍යානය ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි නාගරික උද්‍යානයකි. මහනුවර වැව රවුම පාරේ අම්පිටිය මංසන්දියේ, මෙම උද්‍යානය දැකගත හැකි වේ.[1]

ඊ. එල්. සේනානායක ළමා උද්‍යානය
Map
පිහිටීමඅම්පිටිය, මධ්‍යම පළාත
ආසන්නතම නගරයමහනුවර, මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

මහනුවර හිටපු නගරාධිපති, ඊ. එල්. සේනානායක මහතාගේ නමින් උද්‍යානය නම් කොට තිබේ.[2]

ආශ්‍රිත සංස්කරණය

  1. "නෝ මෝර් අ සේෆ් ප්ලේස් ෆෝර් චිල්ඩ්‍රන්!". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 19 June 2013.
  2. "ඊ. එල්. සේනානායක - කැන්ඩි'ස් ෆේමස් සන්". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 19 ජුනි 2013.