ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කය
ඊසාන දිග දිල්ලි යනු ඉන්දියාවේ දිල්ලයෙහි පරිපාලනමය දිස්ත්‍රික්ක නවය අතුරින් එකකි. මෙම දිස්ත්‍රික්කය සංස්ථාපනය කෙරුණේ 1997 වසරෙහිදීය.
ඊසාන දිග දිල්ලි उत्तर पूर्व दिल्ली | |
---|---|
දිස්ත්‍රික්කය | |
දිල්ලිය තුල ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කයේ පිහිටුම | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | දිල්ලිය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | පරිපාලනමය කොට්ඨාශය |
• ලෝක් සභා මැතිවරණ කොට්ඨාශ | ඊසාන දිග දිල්ලි |
• විදාන් සභා මැතිවරණ කොට්ඨාශ | කරවල් නගර්, මුස්ටාෆාබාද්, සීලම්පූර්, ආදිය |
සරිය | |
• දිස්ත්‍රික්කය | 62 කිමී2 (24 සතරැස් සැත) |
ජනගහණය(2011)[1] | |
• දිස්ත්‍රික්කය | 2,241,624 |
• ඝණත්වය | 36,155/කිමී2 (93,640/වර්ග සැත) |
• නාගරික | 2,220,097 |
• ගම්බද | 21,527 |
ජනවිකාශය | |
• ජනගහණ වර්ධනය | 26.78% |
• සාක්ෂරතාවය | 83.09% |
• ස්ත්‍රී-පුරුෂ අනුපාතය | 886 |
භාෂා | |
• නිල | හින්දි, ඉංග්‍රීසි |
වේලා කලාප | IST (UTC+5:30) |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කයට මායිම් වන්නේ, බටහිරින් යමුනා ගංගාව, උතුරින් හා නැගෙනහිරින් ගසියාබාද් දිස්ත්‍රික්කය, දකුණින් නැගෙනහිර දිල්ලිය සහ, යමුනා ගංගාවට ඔබ්බෙන් බටහිර දෙසට උතුරු දිල්ලිය වෙතින් වෙයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ "නෝර්ත් ඊස්ට් ඩෙල්හි ඩිස්ට්‍රික්ට් : සෙන්සස් 2011 data". ඉන්දියාවේ ජනසංඛ්‍යා සංවිධානය. 2011. සම්ප්‍රවේශය දෙසැම්බර් 31, 2013.