ඊශ්‍රායල් රාජධානිය

එක්සත් රාජ්‍යයේ සම්භවය

ගොනුව:Kingdom of Israel 1020 map.svg.png
ඊශ්‍රායල් රාජධානියේ සිතියම

එක්සත් රාජ්‍යය බිහිවුණේ වත්මන් ඊශ්‍රායල් හා පලස්තීනය පවතින ප්‍රදේශයේය. හීබෲ ගෝත්‍රිකයන් කණ්ඩායම් 12ක් වාසය කළේද මේ ප්‍රදේශයේය.

එක්සත් රාජ්‍යය

ඊශ්‍රායල් රාජධානියේ හිමිකරුවන් වනුයේ පැරණි කුඩා ඊශ්‍රායල් රාජධානිය(ක්‍රි.පූ.1050-930) හා ජෝඩා රාජධානියයි(ක්‍රි.පූ 931-586) යුසුබියස් හා ජොසපියස් යන දෙදෙනාම ක්‍රි.පූ.997දී මෙහිදී ප්‍රාන්ත පිහිටුවා ගත්හ. මෙහි සඳහන් කරුණුවලට පාදක වී ඇත්තේ බයිබලයේ සඳහන් වී ඇති කරුණු වන බැවින් මෙහි සඳහන් සමහර කරුණු ගැටලුකාරි විය හැකිය.(සාධක හමුවී ඇත්තේ අල්ප වශයෙනි) ඔවුන් සඳහන් කරන්නේ බයිබලයේ සඳහන් වි ඇති සිද්ධි හා අවස්ථා ක්‍රි.පූ. 10 වැනි සියවසේ සිදුවී ඇති බවයි. එනම් බයිබලයේ සඳහන් වූවාට වඩා ශත වර්ෂයක් මෙපිටිනි.


රාජධානි බෙදීම සංස්කරණය

සොලමන් රජුගේ මරණයෙන් පසු රාජධානිය බිඳ වැටීමත් සමග අහිජාහි අනාවැකිය සම්පූර්ණ විය. පැරණි හතුරන් වූ ජෝදා ගෝත්‍රය හා අනෙකුත් ගෝත්‍ර බිඳී එකතු වීමෙන් සොලමන් රජුගේ පුත් රිහෝබෝම් සිහසුනට පත්විය. තවද අසතුටට පත්වූවන් විසින් ජෙරොබෝම්ව ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලදී.


සටහන් සංස්කරණය

Kingdom of Israel History
(A2811)
"https://si.wikipedia.org/w/index.php?title=ඊශ්‍රායල්_රාජධානිය&oldid=471410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි