දින හයේ යුද්ධයෙන් පසු, අවුරැද්දේ දී හා විශේෂයෙන් සාම ක්‍රියාවලිය පැවතෙමින් තිබු 1990 ගණන් වල දී ඊශ්‍රායලය විසින් 1929 හා 1948 දි විනාශ කළ ජනාවාස නැවත ප්‍රතිස්ථාපනය හා බටහිර ඉවුරේ නව පදිංචි කිරිම් විශාල ප්රයමාණයක් ද සිදු කළහ. මෙම ජනාවාස අද වන විට 350,000 ක පිරිසක් වාසය කරන වාස භුම් බවට පත්ව ඇත. බොහෝ ජනාවාස බටහිර ඉවුරේ බටහිර කොටසේ වන අතර අනෙක් ඒවා පලස්තීනුවන්ගේ භුමි වල ස්ථාපනය කරන ලද්දේ පලස්තීන නගර ගැන නොතකමින්ය. මෙම පදිංචි කිරිම් ගැටුම්කාරි තත්වයන්ට සෑහෙන බලපෑමක් සිදු කලේය.

සමහර පලස්තීනුවන්ගේ දැඩි ඉල්ලීම වුයේ, පලස්තීනය තුළ ආරම්භවන යුදෙව් ජනාවාස ඉවත් කර ගන්නා ලෙසයි. මේ අතරට අතීත ජනාවාස (හේබ්රෝුන්) 1948 විනාශ වු හා නැවත පදිංචි කිරිම් අතරතුර ජනාවාස (Gush Etzion) 1967 සිට ක්රිහයාත්මක වන ජනාවාස පිහිටුවීම් ඇතුළත් වේ. ඉපැරණි ජෙරැසලම් ඊශ්රාසයල ජාතිකයන් පිළිබද පලස්තීන ස්ථාවරය අපැහැදිලිය.

බටහිර ඉවුරේ ඊශ්රාජයල පදිංචි වීම් හා ගාසා තීරය ගැටුමට සාමකාමී විසදුමක් ලබා දීමේ දී කිබෙන ප්රිධාන බාධක බව ජ්යාපතන්තර මාධය හා ජ්යාටතන්තර දේශපාලන සංගම් විසින් ද පෙන්වා දී තිබේ. (මේ අතරට ඇ.එ.ජ, බ්රි්තාන්යාය, යුරෝපා හවුල ) මෙම පදිංචි කිරිම් ජ්යාාතන්තර නිතියට අනුව නිත්යානනුකුල නොවන අතර ඊට අමතරව ජ්යාබතන්තර යුක්ති අධිකරණය, ජ්යා්තන්තර මෙන්ම ඊශ්රාපයල මානව අයිතිවාසිකම් සංවිධානද මෙහි අනීතික බව සපථ කොට ඇත. කෙසේ වෙතත් ඊශ්රායයලය මෙය පිළිබදව තර්ක කරයි. සමහර විද්වතුන් හ ාප්ර කාශකයන් මීට විරැද්ධත්වය පළකරන්නේ හෙවත් මෙම අනිතික යැයි නොසලකන්නේ ඓතිහාසික කරැණු ද මුලික කරගෙනයි. එහෙත් එමගින් ජ්යානතන්තර හෝ මානව අයිතිවාසිකම් සංවිධාන වල ස්ථාවරය වෙනසකට ලක් වී නොමැත.

2006 වන විටබටහිර ඉවුර හා නැගෙනහිර ජෙරැසලමේ ඊශ්රා යල් ජාතිකයන් 267,163 ක් ජිවත් විය. ජනාවාස පිහිටු වීම හා ඒවායේ වර්ධනය විවිධ යෝජනා තුළීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ජිනිවා සම්මුති උල්ලංඝණයක් එමගින් වන බව සදහන් කරමින්ය. යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය මෙම ඊශ්රාුයලය ජනාවාස නිතියට පටහැණි බවට ප්රමකාශ කරන ලදී. යෝජනාව ඉදිරිපත් කරන පුද්ගලයන් තම යෝජනා සාධාරණ බවට හතරවන ජිනිවා සම්මුතියේ දෙවන හා හතලිස් නම වන වගන්ති සහ එක්සත් ජාතින්ගේ 242 වන ආරක්ෂක මණ්ඩල යෝජනාව ගෙන හැර පාමින් තර්ක කරති. ප්රාතයෝගික මට්ටමේදී පලස්තීනුවන් විසින් ඉදිරිපත් කරන ඇතැම් තර්ක වනුනේ පලස්තීන නගර සදහා අවශය වන සම්පත් භෝග වගාවට සුදුසු ඉඩම්, ජලය හා වෙනත් සම්පත් ජනාවාස හේතුවෙන් තමන්ට නොලැබී යන බවත් මෙම පදිංචි කිරිම් නිසා පලස්තීනුවන්ට නිදහසේ මාර්ගවල ගම්නකිරිමමේ හැකියාව සීමා කරන බවත් ඔව්න විසින් ඉන් ආරක්ෂක ගැටළු ඇති වන බවටත් ඔවුන් විසින් නගන ප්රා යෝගික තර්ක අතර වේ.

2005 දි ඊශ්රාගයල අගමැති වු ඒරියල් ෂැරොන් විසින් ඒකපාර්ශවීය ඉවත්ව යැමේ සැලැස්ම ක්රිලයාත්මක කරන ලදී. එහිදි සියළුම යුදෙව් ජනාවාස ගාසා තීරයෙන් ඉවත් කිරිමටත් සියළු නිවාස ගොබනැගිලි විනාශ කර දැමීමටත් නියෝග කරන ලදී.

විවිධ මැදිහත් කරැව්න හා විවිධ යෝජනා කල එකගතාවන් විසින් ඊශ්රා යල විසින් බටහිර ඉවුරේ සමහර ජනාවාස ඉවත් නොකිරිම පිලිබද යම් පමණක් විවෘත භාවයක් දැක්වීය. මෙම විවෘත භාවය යම් යම් සළකා බැලීම් කිහිපයක් මත පදනම්ව පැවතුනි. උදාහරණයක් වශයෙන් .............................


"https://si.wikipedia.org/w/index.php?title=ඊශ්රාබයල_විසදුම්&oldid=488531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි