ඊජිප්තියානු භාගයක් යනු, විභින්න ඒකක භාග වල පරිමේය ඓක්‍යයක් වන අතර, වැනි වෙයි. එනම්, එක් එක් භාගයක්, 1 ට සමාන ලවයක් සහිතව සහ ධන පූර්ණ සංඛ්‍යාවක් වන හරයක් සහිතව නිරූපණය කෙරෙන අතර, සියළු හරයයන් එකිනෙකින් වෙනස් වෙති. මෙම මාදිළියෙහි ප්‍රකාශනයක අගය, ධන පරිමේය සංඛ්‍යාවකි a/b; උදාහරණයක් ලෙසින් ඉහත දැක්වුණු ඊජිප්තියානු භාගයෙහි එකතුව 43/48 වෙයි. . ඕනෑම ධන පරිමේය සංඛ්‍යාවක්, ඊජිප්තියානු භාගයක් ලෙසින් දැක්විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තියානු_භාගය&oldid=502258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි