ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරය, 2014
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමත විචාරයක්, 2014 ජනවාරි 14 සහ 15 දින වලදී ඊජිප්තුවෙහි පැවැත්වුනු අතර,[1] විදේශවාසී ඊජිප්තියානුවෝ ජනවාරි 8 සහ 12 යන දින වලදී ඡන්දය ප්‍රකාශ කලහ.[2] නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඡන්දදායකයෝ 98.1% විසින් අනුමත කරන ලදි. ඡන්දය දුන් ප්‍රතිශතය 38.6% ක් විය.[3]
ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරය, 2014 | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
පසුබිම
සංස්කරණය2013 ඊජිප්තියානු රාජ්‍ය විරෝධි කුමන්ත්රණයෙහිදී මොහමඩ් මෝර්සි බලයෙන් පහ කරන ලදි.[4] අන්තර්වාර ජනාධිපති ඇඩ්ලි මන්සූර් විසින් පැනවුනු කාලසටහන පරිදී නියම කෙරුනේ විගස සංක්‍රාන්තියක් වන අතර, මෙහි මුලින් පියවර වශයෙන් එකල අත්හිටුවා තිබුණු 2012 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නියමිතව තිබුණි.[4]
2012 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹුනේ නීති විශාරදයන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගිනි.[5]
ආශ්රිත
සංස්කරණය- ^ ග්‍රෙග් කාල්ස්ට්රොම් (14 දෙසැම්බර් 2013). "ඊජිප්ට් ප්‍රසිඩන්ට් සෙට්ස් ඩේට් ෆෝ රෙෆරෙන්ඩම්". අල් ජසීරා. සම්ප්‍රවේශය 12 ජනවාරි 2014.
- ^ "පෝල්ස් ක්ලෝස්ඩ් ඔවර්සීස් සන්ඩේ". මාඩා මස්ර්. 12 ජනවාරි 2014. සම්ප්‍රවේශය 12 ජනවාරි 2014.
- ^ "ඊජිප්ටියන්ස් ඔවර්වෙල්මින්ලි බැක් කන්ස්ටිට්‍යුෂන් - ඔෆිෂියල් රිසල්ට්ස්". අස්වාත් මස්රියා. 18 ජනවාර 2014. http://en.aswatmasriya.com/news/view.aspx?id=87b50dff-c5e2-4b33-9fd8-db68f4b9bd24. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 ජනවාරි 2014.
- ^ a b "ඊජිප්ට්ස් ටයිම්ටේබල් ෆෝ ට්රාන්සිෂන් ටු ඉලෙක්ෂන්ස්". ඇසෝසියේටඩ් ප්‍රෙස්. 9 ජූලි 2013. http://news.yahoo.com/egypts-timetable-transition-elections-221345598.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2014.
- ^ "මන්සූර් ටු ෆෝර්ම් කමිටි ඉන් චාර්ජ් ඔෆ් කන්ස්ටිට්යුෂනප් ඇමෙන්ඩ්මන්ට්ස්". ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට්. 18 ජූලි 2013. http://www.egyptindependent.com/news/mansour-form-committee-charge-constitutional-amendments. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2014.