ඉසුරුමුණිය කෞතුකාගාරය

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1984 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය
ඉසුරුමුණි පෙම් යුවල
පිහිටුවීම1984[1]
පිහිටීමඉසුරුමුණිය, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ඉසුරුමුණි මියුසියම්". gloriousbygone.com. සම්ප්‍රවේශය 4 ජූලි 2015.