ඉන්දියානු සාම සාධක හමුදාව
(ඉසාසාහ වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF; හින්දි: भारतीय शान्ति सेना; ඉංග්‍රීසි: Indian Peace Keeping Force) යනු 1987 හා 1990 අතරතුරදී ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙවර සඳහා පැමිණි ඉන්දියානු හමුදා බල ඇණියකි.
ඉන්දියානු සාම සාධක හමුදාව Indian Peace Keeping Force भारतीय शान्ति सेना | |
---|---|
සක්‍රීය | ජූලි 1987–මාර්තු 1990 |
රට | ශ්‍රී ලංකාව |
Allegiance | ඉන්දියාව |
ඛණ්ඩය | ඉන්දියානු යුද්ධ හමුදාව ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු ගුවන් හමුදාව |
Role | සාම සාධනය ත්‍රස්තවාදය මැඩලීම විශේෂ මෙහෙයුම් |
Size | 100,000 (වැඩිම) |
නියාදනා | පවන් මෙහෙයුම විරාට් මෙහෙයුම ත්‍රිශුල් මෙහෙයුම චෙක්මේට් මෙහෙයුම |
Decorations | One Param Vir Chakra Six Maha Vir Chakras |
ආඥාපතිවරු | |
සංගණ්‍ය ආඥාපතිවරු | ලුතිනන් ජනරාල් ඩේපින්ඩර් සිං මේජර් ජනරාල් හාර්කිරාට් සිං (General Officer Commanding) ලුතිනන් ජනරාල් එස්.සී. සාර්ඩේෂ්පාන්ඩේ ලුතිනන් ජනරාල් ඒ.ආර්. කල්කට් Gp.Capt. M.P Premi VrC, VM IAF |