ඉස්ලාස් මරීයාස් ෆෙඩරල් සිපිරිගෙය

ඉස්ලාස් මරීයාස් ෆෙඩරල් දණ්ඩක ජනපදය යනු මෙක්සිකෝ ෆෙඩරල් රජයට අයත් හා, ෆෙඩරල් මහජන ආරක්ෂක ලේකම් කාර්යාලය විසින් පරිපාලනය කෙරෙන දණ්ඩනාගාර සංස්ථාපනයකි. මරීයාස් දිවයින් කෙදෙව් සමූහයෙහි විශාලතම උතුරු දෙසට වන් දිවයින වූ ඉස්ලා මරීයා මාදරේ මත එය පිහිටා ඇත.