ඉස්ලාම් - වර්ගීකරණයන්
මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. (2011 අගෝස්තු) |
ඉස්ලාම්හි විවිධ ආගමික වර්ගීකරණයන් පවතී. ඒවා සියල්ලක්ම විශ්වාසයන් අතින් සමාන වුවද සැලකියයුතු ලෙස දේවධර්මය අතින් හා නීතිමය වෙනස්කම් දක්නට ලැබේ. සුන්නි, ෂියා සහ සුෆිස්ම් (Sufism) ඒ අතර ප්‍රාථමික බෙදීමයි. බොහෝ වාර්තා අනුව අද වන විට ලෝක මුස්ලිම් ජනගහනයෙන් 85% සුන්නි මුස්ලිම්වරු ද 15%ක් ෂියා මුස්ලිම්වරු ද වන අතර සුළුතරයක් වෙනත් මුස්ලිම් කොටස් වලට අයත් වේ.
මෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. (2011 අගෝස්තු) |