ඉවායුරනය
ඉවායුරනයක් යනු ඉවායිරීමෙන් දියරයක් ගෑසියක් බවට හරැවීමට ගැනෙනා අටව්වකි.
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
වා-සැකැස්ම හා පිරිසිසිලුම
සංස්කරණයවා-සකසනයත් පිරිසිසිලනයත්, සැටිය තුළැ වායිරෙමින් එය සිසිලවන අතර මැ තැප් ඔද අවට පරිසරයට මුදාහරින්නා වූ, අඩු තාපාංකයකින් යුත් පිරිතෙරපු දියරෙක් යෙදාගනී. සිසිලුම් දියරය නැතහොත් පිරිසිසිලිය, වා හසුරවනයක්[?] (air handler) ඇතුළෙහි වන සිසිලැවුණු මැදිරියට (ඉවායුරන දරණය) පොම්ප කෙරේ. එ විටැ අඩු තෙරපුව විසින් පිරිසිසිලිය ඉවායිරෙන්නේ තැප ඒ හා රැගෙනැ යමිනි. ඉන් පසු එය නැවැත පිරිතෙරපනය වෙත යයි.