ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම

ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම (ඉංග්‍රීසි:  Electronic Road Pricing, ERP) යනු මාර්ග මිල නියම කිරීම මගින් ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා සිංගප්පූරුවේ අනුගමනය කරන ලද, විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ ක්‍රමවේදයක් වෙයි.

North Bridge Road හි ERP ගැන්ට්‍රිය

මෙම පද්ධතිය ගාස්තු ගෙවීම සඳහා වාහන නැවැත්වීම හෝ වේගය අඩු කිරීම අවශ්‍ය නොවන ඕපන් රොඩ් ටොලිං භාවිතා කරයි.[1][2]

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Santos Georgina (2005). "Urban Congestion Charging: A Comparison between London and Singapore". Transport Reviews. 25 (5): 511–534. doi:10.1080/01441640500064439. S2CID 153685223.
  2. Electronic Road Pricing. Land Transport Authority (Singapore)

භාහිර සබැඳි සංස්කරණය