ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම
ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම (ඉංග්‍රීසි: Electronic Road Pricing, ERP) යනු මාර්ග මිල නියම කිරීම මගින් ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා සිංගප්පූරුවේ අනුගමනය කරන ලද, විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ ක්‍රමවේදයක් වෙයි.
මෙම පද්ධතිය ගාස්තු ගෙවීම සඳහා වාහන නැවැත්වීම හෝ වේගය අඩු කිරීම අවශ්‍ය නොවන ඕපන් රොඩ් ටොලිං භාවිතා කරයි.[1][2]
අමතර අවධානයට
සංස්කරණයඉලෙක්ට්රොනික් මාර්ග අයකෙරුම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Santos Georgina (2005). "Urban Congestion Charging: A Comparison between London and Singapore". Transport Reviews. 25 (5): 511–534. doi:10.1080/01441640500064439. S2CID 153685223.
- ^ Electronic Road Pricing. Land Transport Authority (Singapore)
භාහිර සබැඳි
සංස්කරණය- Land Transport Authority (Singapore): ERP
- Integrated public transport in Singapore and Hong Kong, James Luk and Piotr Olszewski, Dec 2003
- Schematic drawing of ERP system using pair of 2 gantries and 5 step detection sequence [1]