දෙන ලද නිෂ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව පවතිද්දි සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාව ඉල්ලුම් නීතිය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉල්ලුම්_නීතිය&oldid=470691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි