ඉයන් හිගින්සන් (උපත 1947 මැයි 10) හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු එක් ටෙස්ට් තරගයකට පෙනී සිටියේය. ඒ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව 1983 දී පැවති තරගයකි. 1983 දී සහ 1984 දී එක්දින තරඟ දෙකක් විනිශ්චය කලේය.[1]

ඉයන් හිගින්සන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඉයන් කොලින් හිගින්සන්
උපත10 මැයි 1947 (1947-05-10) (වයස 76)
රංගියෝරා, කැන්ටබරි කලාපය, නවසීලන්තය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග1 (1983)
විනිශ්චය කල එදිජා4 (1983–1984)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 7

යොමු කිරීම් සංස්කරණය

  1. "Ian Higginson". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-07.
"https://si.wikipedia.org/w/index.php?title=ඉයන්_හිගින්සන්&oldid=545141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි