ද සිටි නීති ශාස්ත්‍රාලය
(ඉන්ස් ඔෆ් කෝට් නීති ශාස්ත්‍රාලය වෙතින් යළි-යොමු කරන ලදි)
ද සිටි නීති ශාස්ත්‍රාලය යනු, ලන්ඩන් නගරයෙහි පිහිටි සිටි විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්රාල හතෙන් එකකි. 2001 වසරෙහිදී, ගෞරවාන්විත ඉන්ස් ඔෆ් කෝට් නීති ශාස්ත්‍රාලය, සිටි විශ්වවිද්‍යාලය ලන්ඩනය හී කොටසක් වූ අතර, එය දැන් හැඳින්වෙන්නේ ද සිටි නීති ශාස්ත්‍රාලය යනුවෙනි.
ද සිටි නීති ශාස්ත්‍රාලය | |
---|---|
ජනක ශාස්ත්‍රාලය | සිටි විශ්වවිද්‍යාලය ලන්ඩනය |
සංස්ථාපනය | 1852 |
ශාස්ත්රාල වර්ගය | පොදු |
පීඨාධිපති | මහාචාර්ය කාල් ස්ටිකින් |
පිහිටුම | ලන්ඩනය, එංගලන්තය |
වෙබ් අඩවිය | http://www.city.ac.uk/law/ |