පුරාතන යුගයේ ආරම්භ වූ ඉන්දියානු නර්තන සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක් පවතියි. අද මෙම නර්තනයන් සම්භාව්‍ය සහ නූතන නර්තන වශයෙන් වර්තමානයේ දක්නට ලැබේ. ඉන්දියානු නැටුම් ශෛලීන් බොලිවුඩ් චිත්‍රපටවල බහුලව දක්නට ඇත. මෙම චිත්‍රපට මගින්, ඉන්දියානු නැටුම් කලාව ගෝලීය ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර දක්වයි.

tiny globe
සම්භාව්‍ය ඉන්දියානු නර්තනයක්


සටහන සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_නැටුම්&oldid=472300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි