ඉන්දියාවේ අගවිනිසුරු
ඉන්දියාවේ අගවිනිසුරු (හින්දි: भारत के मुख्य न्यायाधीश[2]) යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඉහළතම තනතුර හොබවන විනිසුරුවරයා වන අතර, එබැවින්ම ඉන්දියාවේ ඉහළතම අධිකරණමය තනතුර දරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මූලාසනය දරන අතරම, අගනිවිසුරුවරයා එහි පරිපාලනමය කෘත්‍යයන්හි ප්‍රධානියා වෙයි.
අගවිනිසුරු ඉන්දියාව
| |
---|---|
නිල නිවස | නව දිල්ලිය, ඉන්දියාව |
Appointer | ප්‍රනාබ් මුකර්ජි |
Inaugural holder | H. J. Kania |
Formation | 1950 |
වැටුප | 1 ලක්ෂ (US$1,600) monthly w.e.f. 1st January 2006[1] |
වෙබ් අඩවිය | Supreme Court of India |
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "ද හයි කෝට් ඇන්ඩ් සුප්‍රිම් කෝට් ජජර්ස් සැලරීස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඔෆ් සර්විස් ඇමෙන්ඩ්මන්ට් බිල් 2008" (PDF). PRS India.
- ^ "राजनीति से स्वतंत्र रहे न्यायपालिका : भारत के मुख्य न्यायाधीश". A. 15 ජනවාරි 2012. http://www.amarujala.com/national/natDetail.aspx?nid=21575&Secid=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2012.