ඉන්දියාවේ අගවිනිසුරු

ඉන්දියාවේ අගවිනිසුරු (හින්දි: भारत के मुख्य न्यायाधीश[2]) යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඉහළතම තනතුර හොබවන විනිසුරුවරයා වන අතර, එබැවින්ම ඉන්දියාවේ ඉහළතම අධිකරණමය තනතුර දරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මූලාසනය දරන අතරම, අගනිවිසුරුවරයා එහි පරිපාලනමය කෘත්‍යයන්හි ප්‍රධානියා වෙයි.

අගවිනිසුරු ඉන්දියාව
ඉංදියාවේ මහ උසාවියේ ලාංඡනය
Incumbent
Altamas Kabir

since 29th September, 2012
නිල නිවසනව දිල්ලිය, ඉන්දියාව
Appointerප්‍රනාබ් මුකර්ජි
Inaugural holderH. J. Kania
Formation1950
වැටුපINR1 ලක්ෂ (US$1,600) monthly
w.e.f. 1st January 2006[1]
වෙබ් අඩවියSupreme Court of India

[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "ද හයි කෝට් ඇන්ඩ් සුප්‍රිම් කෝට් ජජර්ස් සැලරීස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඔෆ් සර්විස් ඇමෙන්ඩ්මන්ට් බිල් 2008" (PDF). PRS India.
  2. "राजनीति से स्वतंत्र रहे न्यायपालिका : भारत के मुख्य न्यायाधीश". A. 15 ජනවාරි 2012. http://www.amarujala.com/national/natDetail.aspx?nid=21575&Secid=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_අගවිනිසුරු&oldid=352827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි