ඉන්දියානු ධජය සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යවස්ථාව පහත ආකාරයට විස්තර කර තිබේ.ධජයෙහි ඉහල කොටසෙහි ඝණ කහ වර්ණයෙන්ද ,පහළ කොටස කොළ පැහැයෙන්ද වේ. මධ්‍ය ප්‍රදේශය සුදු පැහැ වන අතර එහි මධ්‍යයේ පිහිටි අශෝක චක්‍රය තද නිල් පැහැයෙන් සමාන පරතරයකින් යුක්ත ගරාදි 24 කින් සමන්විත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_කොඩිය&oldid=471065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි