ඉන්දික තොටවත්ත

තොටවත්තගේ ඉන්දික ප්‍රසන්න නොහොත් ඉන්දික තොටවත්ත යනු අම්බලන්ගොඩ උපත ලැබූ ජ්‍යෝතිෂ්‍යවේදියෙක් සමාජ විශ්ලේෂකයෙක් හා ක්‍රියාකාරිකයෙක් වේ..ඔහු බෙහෙවින්ම ජනප්‍රිය වුයේ දෑස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යවේදියෙකු විම නිසයි.. ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ මුල්වරට කතා කිරීමත් සමඟ ඔහු පිළිබඳව ජනප්‍රියභාවයක් සමාජය තුළ ඇති විය.. ඔහු තමාට අධ්‍යාත්මික බලය ඇතැයි විටෙක ප්‍රකාශ කිරීම නිසාත් සමාජය තුළ කතා බහට ලක්‌ විය.. එමෙන්ම ඔහු ආගම් හා දර්ශන පෙරදිග විද්‍යාව හා බටහිර විද්‍යාව සම්බන්ධයෙන් ගැඹුරු නිරීක්ෂණයක යෙදී තිබේ.. ඔහු බුදු දහම, හින්දු දහම ඉස්ලාම් දහම ක්‍රිස්තියානි හා කතෝලික දහම සම්බන්ධයෙන් අන්දොනලාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති අතර ඉන්දික තොටවත්ත විසින් බෞද්ධ හා කතෝලික උගතුන් සමඟ සංවාද කරමින් ලෝකයේ සත්‍ය හා යථාර්තය ප්‍රශ්න කරයි... ඉන්දික තොටවත්ත විසින් ලංකාවේ මතභේද ඇති කල සමන්තභද්‍ර නම් භික්ෂුව සමඟ ඇති කල සංවාද YouTube ඔස්සේ නැරඹිය හැකි අතර එම සංවාද සියල්ලම පාහේ ලක්ෂය ඉක්මවූ නැරඹුම් වාර සටහන් විම විශේෂයක්‌

2023 ඔක්තෝම්බර් මස 6 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගත් අතර ඊට හේතු වුයේ ඔහු ඉස්ලාම් ආගමට අපහස කිරීමයි... මීට පෙරද ආගම්අ සම්බන්ධයෙන්ප ඔහු කල ප්‍රකාශ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දීමට පැමිණ තිබේ

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දික_තොටවත්ත&oldid=625947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි