ඉන්ටනෙට් ආකයිව්
ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි: Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[2][3] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
![]() | |
URL | archive.org/ |
---|---|
වානිජ ද? | No |
අන්තර්ගත භාෂා | English |
Revenue | ![]() |
වර්තමාන තත්ත්වය | Active |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/Christian_science_church122908_02.jpg/220px-Christian_science_church122908_02.jpg)
ආශ්‍රිත
සංස්කරණය
සමාන ව්‍යාපෘති
සංස්කරණයවෙනත්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ↑ "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. October 30, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 30, 2021 – via ProPublica Nonprofit Explorer.
- ↑ "Internet Archive Frequently Asked Questions". Internet Archive. October 21, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
- ↑ "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. March 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
භාහිර සබැඳි
සංස්කරණයඉන්ටනෙට් ආකයිව් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.