ඉතිහාසය-මැසිඩෝනියානු මුල් ඉතිහාසය

ඉතිහාසය-මැසිඩෝනියානු මුල් ඉතිහාසය

ප්‍රථම මැසිඩෝනියානු රාජ්‍ය ඇතිවුයේ ක්‍රි.පූ. 7-8 ශතවර්ෂ අතර ආගීඩ් (Argead) පාලනය සමයේ ය. ප්‍රථම රජු වුයේ පර්ඩිකාස් (I) ය. මෙම අධිරාජ්‍ය ඉතා සරැ තැන්නක, ගංගා. (හාලියාක්මොන් හා ඇසියස්) වලට මැදිව පිහිටයි. උතුරින් ඔලිම්පස් කන්ද විය. ඇලෙක්සැන්ඩර් (I) අධිරාය‍ාගේ සමයේ දී අධිරාජ්‍ය පියාරේ, බෝටියා හා ඉයොඩයිටා දක්වා පුළුල් විය. ඇලෙක්සැන්ඩර් (I) අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නිදහස් කරගන්නා ලදි. (ක්‍රි.පූ. 493 – 450)


මැසිඩොන් ක්‍රි.පූ 431 දී පොලෝපොනීයන් යුද්ධය සමයේ දී

එක්සත් මැසිඩෝනියන් රාජ්‍යන් ඇතිකරනු ලැබුවේ ඇමින්ටස් III රජු (393 – 370 ක්‍රි.පූ) සමයේ ය. මෙම රජුගේ පුතුවන් 3 දෙනාගෙන් පළමු දෙදෙනා ඇලෙක්සැන්ඩර් III හා පර්ඩිකාස් III සුළු කාලයේ රාජ්‍ය පාලනය කළ අතර තුන්වන පුතු වන කිලිප් II ගේ රාජ්‍ය පාලන සමයේ දී මැසිඩෝනියාව ග්‍රීසිය අක්‍රමණය කළේය.

ෆිලිප් II මැසිඩෝනියානු රජ

මැසිඩෝනියාව පේයේනියන්ස්. ක්‍රැඩියන්ස් හා ඉලිරියන්ස් දක්වා මෙම සමයේ පැතිරිනි.