ඉංජිනේරු ශිල්පය
විද්‍යාව, තාක්ෂණය සහ ගණිතමය දැනුම වැඩිදියුණු කර ගැනීම සහ එවන් දනුම නිර්මාණාත්මක අයුරින් උපයෝගී කර ගැනීම තුලින්, යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා භාන්ඩ, ආකෘති, උපකරණ හෝ පද්ධති නිපැදවීමේ හැකියාව, ඉංජිනේරු ශිල්පය ලෙස හැඳින්වේ.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |