ඈස් අ(ර්)බව්, සෝ බිලෝව් (චිත්‍රපටය)

ඈස් අ(ර්)බව්, සෝ බිලෝව් යනු 2014 වසරේ නිදහස් කරන ලද ඇමරිකානු ව්‍යාජ-වාර්තා වැඩසටහන් ආකාරයේ ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ජෝන් එරික් ඩව්ඩල් සහ ඔහුගේ සොයුරු ඩ්රූ විසින් රචනා කරන ලදුව, ජෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙය ලෙජන්ඩරි පික්චර්ස් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති අතර යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදාහරින ලදී. මෙම ආයතන දෙක එකට එක්ව කටයුතු කල පළමු චිත්‍රපටය මෙය වේ. 2014 අගෝස්තු 22 දින සිට තෝරාගත් සිනමාහල් වලදී පළමුවරට ප්‍රදර්ශනය කරනු ලැබූ අතර, අගෝස්තු 29 සිට ලොවපුරා ප්‍රදර්ශනය කෙරිණි.

  1. "AS ABOVE, SO BELOW (15)". Universal Studios. British Board of Film Classification. අගෝස්තු 11, 2014. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2014.
  2. 2.0 2.1 "As Above, So Below - The Numbers". සම්ප්‍රවේශය සැප්තැම්බර් 2, 2014.
  3. "As Above, So Below". Box Office Mojo.
As Above, So Below
ගොනුව:As Above, So Below Poster.jpg
Theatrical release poster
අධ්‍යක්‍ෂණයJohn Erick Dowdle
රචනය
  • Drew Dowdle
  • John Erick Dowdle
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයLéo Hinstin
සංස්කරණයElliot Greenberg
සංගීතයKeefus Ciancia
Production
company
බෙදාහැරීමUniversal Pictures
නිකුත්වූ දිනය
  • අගෝස්තු 29, 2014 (2014-08-29)
තිර කාලය
93 minutes[1]
රටUnited States
භාෂාවEnglish
Greek
පිරිවැය$5 million[2]
ආදායම$40.2–41.9 million[3][2]