ඇෆ‍්‍රිකානා අධ්‍යයන - ජර්නල

රොබට් හැරිස් (කණිෂ්ට) ට අනුව අප‍්‍රිකානු අධ්‍යයන වර්ධනය අදියර හතරකින් සිදුවිය. 1890 සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ කාලයේ දී අප‍්‍රිකානු ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට බොහෝ සංවිධාන බිහිවිය. දෙවන අදියරේ දී මෙහි අවධානය කළු ඇමෙරිකානුවන් වෙත යොමුවිය. තුන්වන අදියරේදී අප‍්‍රිකා කේන්ද්‍රික අධ්‍යයන කළු අධ්‍යයන ලෙස සංවිධානගත වන්නට විය. හතරවන අදියර ලෙස වඩා විධිමත් ෙසෙද්ධාන්තික විමර්ශනයක් ඇෆ‍්‍රිකානා ස්ටඞීස් නමින් බිහිවිය. ඇෆ‍්‍රිකානා ස්ටඞීස් යන වදන පැමිණ ඇතැයි සැළකිය හැක්කේ මානව හිමිකම් ව්‍යාපාරයේ ප‍්‍රථිඵලයක් ලෙස ජේම්ස් ටර්නර් විසින් 1969 දී පිහිටුවන ලද ඇෆ‍්‍රිකානා ස්ටඞීස් ඇන්ඞ් රිසර්ච් සෙන්ටර් අනුසාරයෙනි.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Black_studies#Journals