ඇහැළේපොල කුමාරිහාමි

ගොඩහෙළ කැප්පේටිපොළ නිළමේගේත් මොණරවිල කුමාරිහාමගේත් බාල දියණියයි.මොණරවිල කැප්පේටිපොළගේ නැගණියයි.ඇහැළේපොල අධිකාරම්ගේ බිරිද වේ.වීර මද්දුම බණ්ඩාරගේත් ලොකු බණ්ඩාරගෙත් මවයි.ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉතා ක්‍රෑර ලෙස මෙතුමිය මරා දැමිය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇහැළේපොල_කුමාරිහාමි&oldid=470606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි