ඇහැලේපොළ වලව්ව
ඇහැලේපොළ වලව්ව යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- ඇහැලේපොළ වලව්ව, මහනුවර - 1818 මාර්තු 27 මිනුම්දෝරු දෙපාර්තමේන්තු සිතියම මගින් සළකුණු කොට තිබෙන මහනුවර පිහිටි වලව් 18 න් එකකි.
- ඇහැලේපොළ වලව්ව, රත්නපුරය - අතීත මහනුවර රාජධානියේ ශ්රී වික්රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට (1811 - 1814) රාජකාරී ඉටුකල ඇහැලේපොළ නිළමේ විසින් තම රාජකාරී උදෙසා මෙම මන්දිරය ඉදිකරවා ඇත.