ඇස්ප්‍රීන්
හැදින්වීම
සංස්කරණයමෙය NSAIDs කාන්ඩයට අයත් වේදනා නශකයකි. විශේෂයෙන් කුඩා ප්‍රමාණයේ වේදනා සඳහා යොදා ගනී. තවදුරටත් සැලකුව හොත් එයට එහි ඇති ඇන්ටි-ප්ලේට්ලට් ගුණය නිසා හෘද රෝග සඳහාත් බහුලව යොදා ගනී.
මෙය NSAIDs කාන්ඩයට අයත් වේදනා නශකයකි. විශේෂයෙන් කුඩා ප්‍රමාණයේ වේදනා සඳහා යොදා ගනී. තවදුරටත් සැලකුව හොත් එයට එහි ඇති ඇන්ටි-ප්ලේට්ලට් ගුණය නිසා හෘද රෝග සඳහාත් බහුලව යොදා ගනී.