ඇස්ටරික්ස් භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වූ චිත්‍ර කතා මාලාවකි. කතා මාලාව චිත්‍ර කතා පොත් 32කින් සමන්විත වේ. රෙනෙ ගොස්කිනි කතාව ලියූ අතර, ඇල්බ්‍ර්ට් උඩර්සෝ විසින් චිත්‍ර අඳිනු ලැබී ය​. 51 වැනි වියේ දී ගොස්කිනි අභාවයට පත් වූ අතර ඉන් පසු උඩර්සෝ විසින් කතාව ද, චිත්‍ර ද​, සම්පාදනය කරනු ලැබුණි.

ඇස්ටරික්ස් කාටූන් චරිතය ලංකාවේ වඩාත් ප්‍රකට වූයේ සූර පප්පා යන නමිනි.

ආශ්‍රිත සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඇස්ටරික්ස්&oldid=442453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි