ඇසල මංගල්‍යය, දළදා මාළිගාව

(ඇසල මංගල්‍යය, සෙංකඩගල වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාව මගින් සෙංකඩගල පැවැතවන වාර්ශික සාම්ප්‍රදායික මංගල්‍යයකි.

කාල වකවානුව සංස්කරණය

ඇසල මස පසළොස්වක දින සිට නිකිණ මස අව පක්‍ෂය දක්වා.

අංග සංස්කරණය

පෙරහැර මංගල්‍යය සංස්කරණය

  1. ඇතුලේ පෙරහැර
  2. කූඹල් පෙරහැර
  3. රන්දෝලි පෙරහැර
  4. දවල් පෙරහැර

දිය කැපීමේ මංගල්ලය සංස්කරණය

පෙරහැර මංගල්‍යෙය් අවසන්දින පාන්දර පැවැත්වේ. දිය කැපීම ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ.

හත්දින වලියක් මංගල්ලය සංස්කරණය

දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.

වැඩිදුර කියවීම් සංස්කරණය

වෛද්‍යවතී රාජපක්‍ෂ (2‍002). දළදා මාලිගාව සහ තූර්යවාදනය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-5614-4. {{cite book}}: Check date values in: |year= (help); zero width joiner character in |year= at position 2 (help)

ආශ්‍රිත ලිපි සංස්කරණය