ඇලෙක්සී අනතෝලිවිච් නවාල්නී (රුසියානු: Алексей Анатольевич Навальный, IPA: [ɐlʲɪkˈsʲej ɐnɐˈtolʲjɪvʲɪtɕ nɐˈvalʲnɨj]; උපත 4 ජූනි 1976) යනු රුසියානු විපක්ෂ නායකයෙක්,[1] නිතිඥයෙක්, සහ දූෂණ-විරෝධී ක්‍රියාකරුවෙක් වෙයි.

2024 පෙබරවාරි 16 දිනදී, රුසියානු බන්ධනාගාර සේවාව විසින් වාර්තා කළේ නවාල්නී වයස අවුරුදු 47 වියැතිව මිය ගිය බවයි. [2] [3] ඔහුගේ මරණය හේතුවෙන්, රුසියාවෙහි සහ අනෙකුත් බොහෝ රටවල විරෝධතා ආරම්භවූ අතර, ඔහුගේ මරණය පිළිබඳව රුසියානු අධිකාරීන්ට එරෙහිව දෝෂාරෝපණ, බටහිර රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන වෙතින් එල්ලවිය.

  1. * රොත්, ඇන්ඩෲ (24 මාර්තු 2021). "ඇලෙක්සී නවාල්නී සේස් හෙල්ත් හෑස් ෂාප්ලි ඩිටීරියෝරේටඩ් ඉන් ජේල්". ද ගාඩියන්. . https://www.theguardian.com/world/2021/mar/24/alexei-navalny-says-health-has-sharply-deteriorated-in-jail. 
  2. සලිවාන්, හෙලන්; රොත්, ඇන්ඩ්‍රෑ (16 පෙබරවාරි 2024). "රෂියන් ඇක්ටිවිස්ට් ඇන්ඩ් පුටින් ක්‍රිටික් ඇලේකසී නවාල්නී ඩයිස් ඉන් ප්‍රිස්න්". ද ගාඩියන්. 16 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2024.
  3. "Адвокат Навального сообщил о последнем визите к нему" [නවාල්නීස් ලෝයර් අනවුන්ස්ඩ් හිස් ලාස්ට් විසිට් ටු හිම්]. РБК (රුසියානු බසින්). 16 පෙබරවාරි 2024. 16 පෙබරවාරි 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2024.
"https://si.wikipedia.org/w/index.php?title=ඇලෙක්සී_නවාල්නී&oldid=649485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි