ලුවිස් එඩ්මන්ඩ් බ්ලසේ මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ නිර්මාතෘවරයාය.බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු වන මෙතුමා ගත්කතුවරයෙකි. ශ්‍රීලංකා පාසල් අධ්‍යාපනයට,ශ්‍රීලංකා ඉතිහාසය ඉගැන්වීමට පළමු ග්‍රන්ථය රචනා කලේ මොහුය. ඔහුගේ ග්‍රන්ථ අතර "History of Ceylon", "The Story of Lanka", "In Praise of Ceylon" සහ දුර්ලභ ඝනයේ ග්‍රන්ථයක් වන, මහනුවර කිංස්වුඩ් විදුහල හා එහි සම්ප්‍රදායන් පිළිබදව වන "K.F.E The Story Of Kingswood Kandy" යන ග්‍රන්ථ වැදගත් ස්ථානයක් ගනී.

https://en.wikipedia.org/wiki/Louis_Edmund_Blaze

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්.ඊ_බ්ලසේ&oldid=470596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි