යම් ගැටළුවක් විසදීම සදහා Program එකක් ලිවිමට පෙර එම ගැටළුව විසදන ක්‍රමය පියවරෙන් පියවර විස්තරාත්මකව කොටස් වලට වෙන්කර ගත යුතුය. එයට Algorithm එකක් යයි කියනු ලැබේ. Algorithm එක programming language එක මත රදා නොපවතී. එය තමන්ගේ භාෂාවෙන් ලිවිය හැක. එසේ නොමැතිනම් diagram එකකින් ද ඉදිරිපත් කළ හැක. එසේත් නොමැති නම් code (Pseudo code) වලින් ද ඉදිරිපත් කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ගොරිදම්&oldid=470598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි