ඇල්කටෙල්-ලූසන්ට්
ඇල්කටෙල්-ලූසන්ට් යනු, ප්‍රංශයේ, බුලංගො-බීයකෝහී මූලස්ථානය පිහිටා ඇති, ප්‍රංශ ගෝලීය දුරවිනැවුම් උපකරණ සමාගමකි.
- ^ a b c d e f http://www3.alcatel-lucent.com/wps/DocumentStreamerServlet?LMSG_CABINET=Docs_and_Resource_Ctr&LMSG_CONTENT_FILE=Financial_Info/Income_Statements/IR-2013-ALU-20-F.pdf
වර්ගය | සොසිටේ ඇනොනීම |
---|---|
ස්ථාපිතය | ඇල්කටෙල්: 1872 ලූසන්ට් ටෙක්නලජීස්: 1870 ඇල්කටෙල්-ලූසන්ට්: 2006 |
මූලස්ථානය | බුලංගො-බීයකෝ, ප්‍රංශය |
සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
ප්‍රධාන පුද්ගලයන් | මිෂෙල් කොම්බ (ප්‍රවිනි) ෆිලීප් කැමී (සභාපති) |
කර්මාන්තය | දුරවිනැවුම් උපකරණ |
නිෂ්පාදිතයන් | දෘඩාංග, මෘදුකාංග සහ දුරවිනැවුම් සේවා ප්‍රතිපාදකයන් සහ ව්‍යවසායයන් සඳහා සේවා |
ආදායම | €14.436 බිලියන (2013)[1] |
මෙහෙයුම් ආදායම | € 204 මිලියන (2013)[1] |
ලාභය | € -1.294 බිලියන (2013)[1] |
මුළු වත්කම් | €21.896 බිලියන (2013 දෙසැ 31 වන විට)[1] |
මුළු සමකොටස | €3.663 billion (2013 දෙසැ 31 වන විට)[1] |
සේවකයන් | 62,311 (2013 අවසානයේදී)[1] |
වෙබ්අඩවිය | alcatel-lucent.com/ |
විකුණනු ලබන්නේ | සැකිල්ල:Euronext NYSE: ALU |