ඇලන් වෝකර් ලද සම්මාන සහ නිර්දේශ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙය නෝර්වීජියානු ඩීජේ ශිල්පී ඇලන් වෝකර් ලද සම්මාන සහ නිර්දේශ ලැයිස්තුවකි.

ඇලන් වෝකර් සම්මාන සහ නිර්දේශ

වෝකර් ජර්මනියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර
සමස්ත
දිනූ සම්මාන 14
නිර්දේශ 21

සම්මාන සංස්කරණය

වර්ෂය සංවිධානය සම්මානය කෘතිය ප්‍රතිඵලය ආශ්‍රේ.
2016 ගල්ස්නට්න් සංරක්ෂණය කළ පිටපත 2015-03-15 at the Wayback Machine Årets Musikk (Music of the Year) ඇලන් වෝකර් දිනාගති [1]
එම්ටීවී යුරෝප් මියුසික් අවෝඩ්ස් හොඳම නෝර්වීජියානු නළුව දිනාගති [2]
පී3 ගල් Årets Nykommer
(වසරේ නවකයා)
නිර්දේශිත [3]
Årets Låt (වසරේ ගීතය) "ෆේඩඩ්" නිර්දේශිත
කෑන්ස් ලයන්ස් අන්තර්ජාතික නිර්මාණතා උළෙල කෑන්ස් ලයන්ස් සම්මානය දිනාගති [4]
එස්කා සංගීත සම්මාන හොඳම අන්තර්ජාතික ජනමෝදකය දිනාගති [5]
එන්ආර්ජේ සංගීත සම්මානය

(වසරේ නෝර්වීජියානු ගීතය)

Årets Norske Låt
(Norwegian Song of the Year)
"Sing Me to Sleep" දිනාගති [6]
EBBA Awards '17
by Eurosonic Noorderslag
European Border Breakers Award Alan Walker දිනාගති [7]
2017 Public Choice Award නිර්දේශිත
Spellemannprisen '16 Årets Låt (Song of the Year) "Faded" දිනාගති [8]
Brit Awards British Single of the Year නිර්දේශිත [9][10]
KKBox Music Awards Best Western Artist of the Year Alan Walker දිනාගති [11]
Best Western Single of the Year "Faded" දිනාගති
WDM Radio Awards Best New Talent Alan Walker දිනාගති [12]
Gullsnutten සංරක්ෂණය කළ පිටපත 2015-03-15 at the Wayback Machine Årets Musikk (Music of the Year) දිනාගති [13]
Echo Awards Best International Newcomer නිර්දේශිත [14]
Song of the Year "Faded" නිර්දේශිත
Swiss Music Awards සංරක්ෂණය කළ පිටපත 2018-07-18 at the Wayback Machine Best International Hit දිනාගති [15]
Berlin Music Video Awards Best Editor "Sing Me to Sleep"
(music video)
නිර්දේශිත [16]
Spellemann and Music Norway Eksportprisen '16
(The Export Prize '16)
Alan Walker දිනාගති [17]
MTV Europe Music Awards Best Norwegian Act දිනාගති [18]
2018 Spellemannprisen '17 Årets Låt (Song of the Year) Alone තීන්දුව ලබාදීමට ඇති [19]
WDM Radio Awards Best Bass Track "All Falls Down"
(shared with Noah Cyrus & Digital Farm Animals)
නිර්දේශිත [20]
Best Trending Track "Tired" නිර්දේශිත
Best Remix "Issues" නිර්දේශිත

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Vinnere Gullsnutten 2016".
  2. "MTV European Music Awards: Alan Walker".
  3. "Her er de nominerte til P3 Gull 2016".
  4. "Cannes Lions Winners: Cannes Lions Archive".
  5. "Zagraniczne gwiazdy Gali ESKA Music Awards 2016".
  6. "Slik var NRJ Music Awards Norge".
  7. "The winners - EBBA, European Border Breakers Awards, the awards for best European new music".
  8. "Årets Nominerte (2016)". 2017-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "British Single Nominations Announced".
  10. "Alan Walker nominert til Brit Awards".
  11. "2016 Annual Western Chart List (In Chinese)". KKBox (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 31 January 2017.
  12. LOS40. "WDM Radio Awards 2017". WDM Radio Awards 2017 (ස්පාඤ්ඤ බසින්). සම්ප්‍රවේශය 2017-03-17.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  13. "Årets Nominerte (2017)". 17 March 2017.
  14. "Echo Awards 2017" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-03-23.
  15. "WINNERS". Swiss Music Awards (ස්පාඤ්ඤ බසින්). සම්ප්‍රවේශය April 3, 2017.
  16. "Berlin Music Video Awards". berlinmva.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය April 17, 2017.
  17. "Disse er nominert til Eksportprisen".
  18. "Breaking: The 2017 MTV EMA Nominations Are Here!". MTV. 4 September 2017.
  19. Fold, The. "Spellemann // NOMINERTE SPELLEMANN 2017". Spellemann. සම්ප්‍රවේශය 2018-01-09.
  20. "WDM Radio Awards 2018". සම්ප්‍රවේශය 20 February 2018.