ඇලන් ෆිට්ස්රෝයි රේ (30 සැප්තැම්බර් 1922 – 27 පෙබරවාරි 2005) යනු, බටහිර ඉන්දීය කොදෙව් සඳහා ටෙස්ට් තරග 15 ක් තුල ක්‍රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.


1988 ජූනි මාසයෙහිදී එළිදැක්වුනු $4 ජැමෙයිකානු මුද්දරයක බාබඩොස් ක්‍රිකට් ගාංචුව පසෙකින් රේ දැක්වීමෙන් ගරු කෙරිණි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඇලන්_රේ&oldid=370722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි