ඇඹිලිපිටිය මහා විද්‍යාලය

(ඇඹ්ලිපිට්ය මහා විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ 1950 අවදියේ ස්ථාපනය කරන ලද්දකි. මෙය මෙම ප්‍රදේශයේ ඇරඹි මුල්ම පාසල ලෙස නම් කල හැක. ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ උඩගම නැමැති ස්ථානයේ පිහිටා ඇත.