මෙය ශ්‍රී ලාංකික ජනතාව විසින් නිර්මාණය කරන ලද හාස්‍යජනක චරිතයකි. රාගාධික මෙන්ම තක්කඩි බවක් පෙන්නුම් කරන මේ නවයොවුන් චරිතය අලලා නිර්මාණය වුනු කතා විශාල ගණනක් වේ. විනෝදාත්මක චරිතයකි

"https://si.wikipedia.org/w/index.php?title=ඇම්ඩා&oldid=470590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි