ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව තවදුරටත්




ආදර්ශ පාඨය - 'අප විශ්වාසය දෙවියන් මත වේ

අගනුවර - වොෂිංන්ටන් DC - 380 531 N 770 101W

විශාලම නගරය - නිවියෝක් නගරය

රාජ්‍ය භාෂාව - එක්සත් මට්ටමින් නොපැවැත්වීමේ

ජාතික භාෂාය - ඉංග්‍රිසි

රාජ්‍යය - එක්සත් ව්‍යවස්ථාමය ජනාධිපති සමූහාන්ඩුව

ජනාධිපති - ඩොනල්ඩ් ට්‍රම්ප්

උප ජනාධිපති - ජේයි පොලෝසි

කථානායක - නැන්ස පෙලෝසි

අගවිනිසුරැ - ජෝන් රොබර්ට්ස්

නිදහස - බ්‍රිතාන්‍ය රාජධානිය සිට

ප්‍රකාශය පත් කිරිම - ජුලි 04, 1776

පිළිගැනීම - සැප්තැම්බර් 3, 1783

වර්තමාන ව්‍යවස්ථාව- ජුනි 21, 1783

වර්‍ග ප්‍රමාණය - එකතුව - 9,826,675/km2

3,794,101/sqmi

ජලය (%) – 6.76

ජන ගහණය - 2010 තක්සේරැව - 309,023,000

2000 ජන සංඛ්‍යාව - 281,421,906

ඝනත්වය - 32km2

83 /sq mi

GDP (PPP) - 2008 තක්සේරැව

එකතුව - $ 14.441 ට්‍රිලියන

ඒක පුද්ගල අදායම - $ 47,440

GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව

එකතුව $ 14,441 ට්‍රිලියන

ඒක පුද්ගල ආදායම $ 47,440

ගිනි (2007) – 45.0

HDI (2007) – 0.9561 (ඉතා ඉහළ)

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රාන්ත 50 කින් යුත් එක්සත් ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවකි. මෙය මත පිහිටා ඇත්තේඋතුරැ ඇමරිකාවේය. එහි ප්‍රාන්ත 48 කහා අගනුවර වන වොෂිංන්ටන් ඩී.සී. පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර පිහිටයි. මායිම් වන්නේ උතුරැ කැනඩාය දකුණු මැක්සිකෝවටය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටි අතර නැගෙනහිරින් කැනඩාව බටහිරින් රැසියාව හා බේරින් සානුව හරහා පිහිටයි. හවායි ප්‍රාන්තය පැසිෆික් මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකි. මෙම රට කැරිබියන් හා පැසිෆික්හි ප්‍රදේශයන් කිහිපයක් අත් කරගෙන ඇත. 3.79 වර්ග සැතපුම් සහ 9.83 මිලියන km2 සහ ජනගහනයෙන් ලොව තුන්වන හෝ හතරවන විශාලම රටයි. භූමිය වරග් ප්‍රමාණය හා ජනගහනය අතින් තුන්වන විශාලම රටි. එය ජනවාර්ගිව විවිධ වූ හා බහුසංස්කෘතිමය රටකි. ඇමරිකා ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකය වේ. 2008 අගය ඩොලර් ට්‍රිලියන 14.4 කි. ආසියානු සම්භවයෙන් යුත් මෙහි පදිංචි වුහ. රෝගාබාධ හා යුද්ධය නිසා ස්වාද්ශිය ඇමරිකානුවන් විශාල පිරිසක් අඩුවිය. ඇමරිකාව සොයා ගනු ලැබුවේ 1776 ජුලි 04 අත්ලාන්තික් සාගරයේ වෙරළ තීරය මත බ්‍රිතාන්‍ය කොලින 13 ක් විසිනි. 1787 සැප්තැම්බර් 17 ෆිලඩොල්ෆියා සම්මේලය විසින් වර්ථමාන ව්‍යවස්ථාව පිළිගන්නා ලදි. 19 වන ශත වර්ෂයේ දී ඇමරිකාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, මැක්සිකෝ, රැසියාව, ටෙක්සාස් සමූහාණ්ඩුව සහ හවායි සමූහාණ්ඩුවේ භූමිය අත්පත් කරගත්හ. 1870 වන විට රටේ ජාතික ආර්ථිකය ‍ලොව විශාලතම ආර්ථිකය විය. සීතල යුද්ධය අවසන් වන විට සෝවියට් සමූහාණ්ඩුව ඇමරිකාවේ ඉව් වු අතර ඇමරිකා ව මහා බලව‍තකු ‍විය.