ඇමරිකානු සාහිත්‍යයේ බැල්කණිකරණය

ඇමරිකානු සාහිත්‍යයේ බැල්කණිකරණය

මෙම් අදහස් නොසලකා ඇතැම් සංස්කෘතික ශාස්ත්‍රාල සහ බුද්ධිමතුන් ඇමරිකානු සාහිත්‍යය දශක ගණනාවක් සාහිත්‍ය‍යේ කොටසක් හෝ යුධ සංස්කෘතිය සාහිත්‍යට ව්‍යාප්ත වු බවට විවාද කළෝය. විචාරකයින්ට අනුව එක්සත් රාජදානියේ දේශපාලිනක අනන්‍යතාව සහ ලෝකයේ අනෙක් කොටස් වල බලපෑම නිසා සාහිත්‍යය තුලට ගෙන ඒමට විරැද්ධ වන්නේ එමගින් කාන්තාවන් පිළිබද කාන්තාවන්ට ලිවිය හැක්කේ කාන්තාවන්ට හා කළු ජාතිය පිළිබදව ලිවිය හැක්කේ කළු ජාතිකයින්ට පමනක් බව අදහස් වන නිසාය.

ජනතාව මෙය මුළු මනුෂ්‍ය ස්වභාව සාහිත්‍යයට ගවේෂණය කිරිමේ හැකියාව සිමා කර ඇතැයි පැවසීම සහ විනිශ්චයකරැවන් පෙලපතලට අනුව පමණක් ජනවාර්ගික ලේඛකයින් බවට ජනවාර්ගික ලේඛයින් බවට පාටක වු කණ්ඩායමට ජනතාව විරැද්ධ විය. මෙම විචාරකයින් මේ විනිශ්චයට විරැද්ධ වු අතර, රැල්ෆ් එලිසන්ස් විසින් රචිත ඉන්විසිනබල් මැන් හි චරිතය අදෘෂ්‍යමාන බැවින් මිනිසුන් දක්න්නේ මෙය කළු මිනිසෙකුට වඩා යමක් නොවන බවය. අනෙක් අය ජනවාර්ගික පාඨක වු සාහිත්‍යයන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවට විවේචනය කරනු ලබයි. උදාහරණයක් ලෙස පළමු අප්‍රිකානු ඇමෙරිකානු පුස්තකාල සම්මේලනයේ උපදේශක හා සම්මානිතිය කලාකරැවා වන රොබට් හේඩ්න් වරක් මෙසේ පැවසිය. (ජැස් සංගීතය පිළිබද ඩියුක් එලින්ග්ටන්ගේ අර්තකතනය අනුවාදනය කරමින්) කළු සාහිත්‍යය කියා යමක් නොමැත. ඇත්තේ හොද සහ නරක සාහිත්‍යයයි සහ එපමනයි.

කණ්ඩායම් ගවේෂණය සහ ජනවාර්ගික ගති විද්‍යාව මනුෂ්‍ය තේරැම් ගැනීමට නැඹුර කර බවට යෝජකයින් විරැද්ධ වු අතර පෙරාතුව සම්පුර්ණ ජනතා කණ්ඩායම් ඇමරිකානු සාහිත්‍යයේ නැතිකම හෝ නොසලකා හරින ලදි.

පොදු එකගතාව වුයේ නව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ප්‍රභේදයක් නිසා ඇමරිකානු සාහිත්‍යය ප්‍රභේදයක් නිසා ඇමරිකානු සාහිත්‍ය කැඩි බිදි නොගිය බවය. ඒ වෙන්වට ඇමරිකානු සාහිත්‍යයේ නිරැපණය වුයේ, එක්සත් රාජධානියේ වැඩි වන විවිදත්වය සහ ඉතිහාසයේ පෙර නොවු විරැ ආකාරයේ විවිධත්වයක් පෙන්නුම් ‍කලේය. (අන්දරේ. 1997, මැකේ 2004) බොහෝ අප්‍රිකානු ඇමරිකානු කතුවරයන් සහ අනෙක සුළු ජාතික ලේඛකියන් නිරන්තරයෙන් ඉහළ අලෙවියක් ඇති ලැයිස්තුගත වීම යන කරැණු මගින් මෙම දර්ශනයට සත්‍යය වුයේය. ඔවුන්ගේ සහිත්‍යය තම ජනවර්ගයා කෙරෙහි පමනක් ආයාචනා කලේ නම් මෙය විය නොහැකි වන්නට තිබුණි.