ඇනකොන්ඩා
ඇනකොන්ඩා (ඉංග්රීසි: Anaconda) ලොකයේ දිගම, බරම සහ ශක්තිමත්ම සර්පයා වේ. ඇනකොන්ඩාවන් බහුල වශයෙන් දකුණු ඇමෙරිකාවෙන් හමුවන අතර විශේෂ හතරක් දැනට හඳුනාගෙන ඇත.මුන් වැඩි වශයෙන්ම ඇමසන් වනාන්තරයේ දක්නට ලැබේ.