ඇණ
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
ඇණයක් යනු වඩු කර්මාන්තයේදී හා නිර්මාණකරනයේදී වස්තූන් එකිනෙකට සම්බන්ධ කිරීමට යොදාගන්නා ලෝහමය වස්තුවකි. මෙය යකඩ, මිශ්ර ලෝහ හෝ දැව භාවිතයෙන් නිමවී තිබෙන්න්ට හැකිය.